Sri Lanka Latest News
Sri Lanka Latest News
Malik tells P’ment new deal with India will benefit Lanka

New leisure brand Zinc Journey debuts

Govt. gets to make call on hybrid court: Zeid

SAARC mulls regional energy regulatory authority

IMF positive but insists SL needs to do more

Jagath Pushpakumara arrives at FRECIFAC again

Sri Lankan girl receives temporary visa after Australian Minister intervenes

Vijayakala denies refusing to hoist national flag

PM to visit Guruvayur Sreekrishna Temple in Kerala

Two sentenced to death over murder in 1999

මහින්ද රාජපක්ෂ මහතාගේ නිදහස් දින පණිවිඩය
Flash 6- Genaral Election 2016 පෙබරවාරි 04 වෙනිදා, අපි නිදහසේ 68 වෙනි වසර සමරන්නෙමු. අවුරුදු 450 ක් බලා සීටීමෙන් පසු 1948 දී මගේ පියාද සාමාජිකත්වය දැරූ ඩී.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව යටතේ අපි නැවතත් නිදහස් දේශයක් විය. ඒ වන විට සියවස් හතර හමාරක් මුලුල්ලේ බටහිර යටත් විජිත බලවතුන් විසින් ඔවුන්ගේ උවමනා එපාකම්වලට අප රට රිසි සේ පාවිච්චි කොට තිබුණි. 1972දී ජනරජ ව්‍යවස්ථාවෙන් අපි යටත් විජිත සමයත් සමග තිබූ අවසන් සංකේතාත්මක සම්බන්ධතාවයත් අතහැරීමෙන් සම්පූර්ණයෙන්ම නිවහල් රටක් බවට පත්විය.
නමුත් එයත් එක්කම 1970 දශකයේ මුල සිට විදේශීය බලවතුන්ගේ සහයෝගයද ඇතුව මේ රටේ වර්ධනය වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා අපේ නිදහස වෙනත් ආකාරයේ ඇහිරීමකට ලක් වුණි. අපේ රණවිරුවන්ගේ ඉමහත් කැප කිරීම් නිසා 2009 මැයි මාසයේ දී අපේ මුලු රටම වෙලාගත් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. නමුත් කුමන්ත්‍රණකාරී බලවේගවල ක්‍රියාකාරීත්වය නිසා නැවත වතාවක් ඒ ලැබූ නිවහල් භාවයද අප වෙතින් නොබෝ කලෙකින් ගිලිහී ගියේය. 2015 ජනවාරී 8 වෙනිදා සිට අපේ රට නැවතත් විදේශීය බලවතුන් විසින් තමන්ගේ උවමනා එපාකම්වලට භාවිත කරමින් සිටියි. පසුගිය වසරේ සිට විදේශීය ප්‍රභූවරුන් තමන්ගේ නවතම ‘යටත්විජිතය’ නැරබීමට එන ලීලාවෙන් වැල නොකැඩී පැමිණෙන අකාරය අපි දුටුවෙමු. දශක හතරක ත්‍රස්තවාදයෙන් දිනාගත නොහැකි වූ දෙය මේ විදේශීය බලවතුන්ගේ පිහිටෙන් ලබා ගැනීමට බෙදුම්වාදීන් බලාපොරොත්තුවෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ විදේශීය බලවතුන්ගේ බලපෑම යටතේ භයානක කොටි ත්‍රස්තවාදීන් මුදා හරිනු ලබන අතර, රණවිරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිරභාරයට ගෙන ඇත. එයින් නොනැවතී අපේ රණව්රුවන් යුධ අපරාධ චෝදනා යටතේ බන්ධනාගාරගත කිරීමටත් දැන් පිඹුරුපත් සකසමින් සිටී.

මේ සිදුවෙන ක්‍රියාදාමයෙන් අප ඉගෙනගත යුත්තේ, නිදහස හා නිවහල් බව යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන්ම ආරක්‍ෂා කල යුතු දෙයක් බවයි. විදේශීය මුදල් වලින් නඩත්තු වෙන රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන් පිරිසක් පසුගියදා යහපාලන ආණ්ඩුවේ නායකයන් හමුවී මේ පෙබරවාරි 4 වෙනිදාට පෙර මගේ ආන්ඩුවේ සාමාජිකයන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත යුතුයි කියා බලපෑම් කර තිබේ. විදේශීය ඒජන්තවරුන්, පෙබරවාරි 4 නිදහස් දිනයට පෙර එවන් දෙයක් කිරීමේ සංකේතාත්මක වැදගත්කමක් දැකීම ගැන මම පුදුම නොවෙමි.

මේ කරපු බලපැම් වල ප්‍රතිපලයක් හැටියට මගේ පුත් යෝෂිත, මගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග සහ CSN නාලිකාවේ අධ්‍යක්‍ෂවරුන් වන කවිෂාන් දිසානායාක හා රවිනාත් ප්‍රනාන්දු යන අය හිරභාරයට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගැනීම් කර තිබෙන්නෙ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විමර්ශන කිරීමට කියා පොලීසියට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඇති විවෘත වගන්තියක් යටතේය.මගේ මුලු පවුල සමග, මාත් අත්අඩංගුවට ගත්තත්, අපේ රටේ නිවහල් භාවය නැවත ප්‍රතිශඨාපනය කිරීම, අපේ මවුබිමේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීම, ඇනහිට තිබෙන ආර්ථික සංවර්ධනය නැවත ආරම්භ කිරීම සහ අපේ ජාතික අභිමානය රැකීම යන වැඩපිළිවෙලින් මා ඉවත් නොවන බව මේ 68 වෙනි නිදහස් දිනය සමරන අවස්තාවේදී ජනතාව ඉදිරියේ ශපතකර සිටිමි.
මහින්ද රාජපක්ෂ – හිටපු ජනාධිපති, 2016, පෙබරවාරි මස 04දින.

Merry Christmas and Happy New Year! …….. ඔබ සැමට සුභ නව වසරක් වේවා!

PrintMay the New Year Bring you Wealth, Health & Happiness. Wishing you a fabulous 2015 with full of great achievements and May all your dreams come true!
Former Ambassador Udayanga Weeratunga, Uma, Sithara & Diyon

Ambassador of Sri Lanka presented his Credentials to the President Putin
27.11.2015 Dr. Saman Weerasinghe, the newly appointed Ambassador of Sri Lanka to the Russian Federation, presented his Credentials to the President of the Russian Federation Vladimir Putin, in the Alxandrovsky Hall of the Great Kremlin Palace in Moscow on Thursday, 26th November 2015. Minister of Foreign Affairs of the Russian Federation Sergey Lavrov was also present at the Ceremony. President Putin said that recently Russia has managed to reinforce the legal foundation of relations with Sri Lanka, which will lay the groundwork
for developing comprehensively Russia’s bilateral cooperation with Sri Lanka. He also noted that Russia’s traditional contacts with Sri Lanka in the fields of fishing and agriculture were expanding. Embassy of Sri Lanka, Moscow – 26 November 2015,
http://udayanga.net/udayanga/promotional-activities-2006/credentials-to-the-president-putin
https://www.youtube.com/watch?v=sgFg9i-tX1A
Our Motherland is blessed with such a Leader

Flash 2- Embassy
The name “Mahinda Rajapaksa” is known not only in Sri Lanka and it becomes well known to all over the world. Is the leader who liberated the country from the clutches of the truth less terrorism organization and eliminated the terrorism, which was lasted three decades. A leader of this caliber who guided the country for a great victory with his dedication while keeping his own policies in 45 years of his political life is a rear appearance in the world. Our motherland is blessed with such a leader and there are many lessons that we can learn from his biography and political leadership. Sri Lankans who lives overseas could proudly introduce our leader to the citizens of those countries.
Udayanga Weeratunga, Former Ambassador of Sri Lanka in the Russia.

මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් ඇති, පැරණි සෝවියට් දේශයේ ප්‍රධාන රාජ්‍ය 7ක තානාපති ලෙස
CD cover ශ්‍රීලංකා ජනරජයේ වසර 68 මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් ඇති, පැරණි සෝවියට් දේශයේ ප්‍රධාන රාජ්‍ය වල තනාපති ලෙසද, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුමාණෝගේ විශ්වාසණිය නියෝජිතායා වශයෙන්, අද දින රුසියානු සමුහාණ්ඩුව, යුක්‍රේනය, බෙලාරුසියාව, කසකස්‌තානය, උස්බෙකිස්තානය, ආර්මේනියා, මොල්දෝවා ඇතුළු රටවල් 7ක තානාපති ලෙස මොස්කව් නුවර ශ්‍රීලංකා තනාපති කාර්යාලයේදී අභිනවයෙන් රාජ්‍ය සේවය ආරම්භ කරන වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමාට, මා ඇතුළුව පව්ලේ සියලු දෙනාගේම සුබ පැතුම් පිරිනමන්නෙමු.
සෝවියට් දේශයේ හා රුසියානු සමුහාණ්ඩුව තුල ඇති වූ නොයෙකුත් පරිවර්තන යුග පසු කරමින් පුරා වසර තිස්දෙකක කාලයක්, එහි අභිමානවත් රුසියානු ජනතාවගේ හදවත් තුළට ලංවෙමින්, සෝවියට් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා චතුරලෙසින් රුසියානු භාෂාව හැසිර වීමේ හැකියාවක් ඇති, ඔබ වැනි බුද්ධිමතෙකු මෙම තනතුරට පත්විම ගැන, වසර 9කට ආසන්න කාලයක් සේවය කල මා, රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති වශයෙන් ඉතාමත් සතුටු වන බව ප්‍රකාශ කරමි. 1957 පෙබරවාරි 19 සිට මෙතෙක් කල් ඔබ තනතුර හෙබවූ තනාපතිවරුන් 17 දෙනෙක්ම නොයෙක් අභියෝග වලට මුහුණ දෙමින්, එදා-මෙදාතුර අපගේ තනාපති සේවයේ පැමිණි අභිමානවත් මෙම මාර්ගයේ තවත් ජයග්‍රහණිය සංදිස්ථානයන් කරා ගමන් කිරීමට, ඔබට යෝධ ශක්තිමය හා තෙරුවන් සරණ ප්‍රර්ථනා කරමි.         උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති, 2015, සැප්තැම්බර් මස 07 දින.